ඔබගේ ගුරුවරයා ගැන
ඔබගේ/ඔබගේ දරුවාගේ ICT ගුරුවරයා ලෙස චතුරංග සර්ම තෝරා ගත යුත්තේ ඇයි?
- රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ ICT විෂය භාර ගුරුභවතා වීම.
- ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පීඨයේ පුහුණු ගුරුවරයෙකු වීම.
- වසර 2ක් ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) පරිගණක උපදේශකවරයා ලෙස කටයුතු කර තිබීම.
- පරිගණක තාක්ෂණ ශිල්පියෙකු ලෙස NVQ ඩිප්ලෝමාව අවසන් කර තිබීම.
- සියළුම සිසුන් 100% ප්‍රතිඵලයක් හා 75% වැඩි A ප්‍රතිශතයක් වාර්තා කිරීම (ප්‍රතිඵල සටහන් පහතින් දක්වා ඇත)
- වර්තාමානයේ රුවන්පුර වැඩිම සිසුන් පිරිසක් සහභාගිවන තොරතුරු තාක්ෂණ පාඨමාලාව වීම.
අඛණ්ඩව 5වන වරටත් 75% ට වැඩි A ප්‍රතිඵල වාර්තා කරමින්.. 💪
මෙවර A + B ප්‍රතිශතයත් 94% 🏆
✅ සෑම වසරකම සියළුම සිසුන්ගේ ප්‍රතිඵල ලේඛන සමඟින් 💯 තහවුරු කළ ගමන් මඟ..
- 🔥 2022 සිසුන් 225 | A සාමාර්ථ 168
- 🔺 2021 සිසුන් 170 | A සාමාර්ථ 127
- 🔺 2020 සිසුන් 120 | A සාමාර්ථ 85
- 🔺 2019 සිසුන් 60 | A සාමාර්ථ 44
- 🔺 2018 සිසුන් 28 | A සාමාර්ථ 18
එක්වන්න ඔබත් සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ සන්නාමය චතුරංග සර්ගේ ICT පංතියට 💖
071 240 8287 / 📲070 455 1717
htts://bit.ly/olict25



