Video Lessons
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියළුම පාඩම් සහ පාඩමට අදාළ ප්‍රශ්න පත්‍ර සාකාච්ඡා කිරීම් අදාළ නිබන්ධන සමඟ ම ඇතුළත් වේ.

සැ.යු: සෑම වසරකම 75%කට වැඩි තහවුරු කරන ලද  A ප්‍රතිඵල සහිත රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් ගණනකට දේශන මෙහෙයවන ගුරුවරයා විසින් සියළුම කොටස් ආවරණය වන පරිදි අදාළ සම්මන්ත්‍රණ සිදු කරනු ලබයි.

  • එසැණින් ඔබට අදාළ නිබන්ධන හා වීඩියෝ සඳහා ප්‍රවේශය සලසා දෙනු ලැබේ.

  • කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. chathurangaICT.lk ඔස්සේ ලියාපදිංචි වීම ප්‍රමාණවත් වේ. Click for Register
  • ඉන්පසු ඔබ ලබා දුන් දුරකථන අංකය හා මුරපදය ලබා දී ප්‍රවේශ වන්න. Click for Login 
  • ඉහතින් දිස්වන ඔබගේ ලියාපදිංචි අංකය ex: 24/X/0000" අපට යොමු කරන්න. Click for WhatsApp
අද දෙරණ Education සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ දේශක Chathuranga Abewardhana
වැඩි විස්තර සඳහා විමසන්න. 070 455 1717

ඔබගේ පන්තිය / වීඩියෝ පාඩම් තෝරා ගන්න


වීඩියෝ
06 Hours

වීඩියෝ
03 Hours